Blogger Widgets

Saturday, May 19, 2012


සමුගැන්ම​



වසන්තය අහවරයි
       මද සුළග කියනවා......
සොයුරු සිත් තනි වෙලා
       ඉකි බිදුම ඇහෙනවා.....
පාසලේ සුදු බිත්ති
       දුක තවත් ගොතනවා.....
යන්න බෑ විදු මව්නි
       නවතින්න සිතෙනවා.....

                                                - 2005-11-08 -

0 comments:

Post a Comment

Animated Social Gadget - Blogger And Wordpress Tips Twitter Bird Gadget