අහස් වියන යට
Friday, May 18, 2012
මිරිඟුව
ජායාවක් වී ඈතට දිස්වී
දැල් වූවත් සතුටක් සිතට
සෙවණැලි මාවත දිගේ
ලංවූ විට මායාවක් පමනක්ම වන
බලාපොරොත්තු කැන්දන
දෑස රවටන
අරුමය නුඹයි
මිරිඟුව.........!
- 2005-07-05 -
0 comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Animated Social Gadget
-
Blogger And Wordpress Tips
Twitter Bird Gadget
0 comments:
Post a Comment