Blogger Widgets

Friday, May 18, 2012


යළි පැමිණෙන්න​...............!


කුඩා කළ සිටම මාහට සමීපව 
හොඳම මිතුරා වී මට​
ඔබ දුන් සෙනෙහස රැක ගනිමි 
මගේ හද මඩල තුල​................
නුපුරුදු මෙලොව දිවිය
සුපුරුදු කරනට​
ඔබ කී කතා කිසි ලෙස​
අමතක නොවේ මට​
දිවියේ ජය මාවත එක තැනක ඇති බව​
හගවා ඒ වෙත යන්නට​
එඩිදී පෙන්වා මර්ගය​........
සැදෑ අදුර රජයන මොහොතක​
යලිනොඑන ගමනක ගියේ ඇයි 
ඔබ සීයේ................................
යලි පැමින මා වෙත​
ක්‍ෂිතිජයේ හිරු හැංගෙන විට​
පහන් තරුව වෙත නෙත් යොමාගෙන​
යළි පවසන්න ඔය මුවින්
චුටි පුතා යැයි කියා මට​...................!




- 2006-03-01 -

0 comments:

Post a Comment

Animated Social Gadget - Blogger And Wordpress Tips Twitter Bird Gadget