Blogger Widgets

Saturday, May 26, 2012


සමණලී.........



සිනහ වී කතා වී
     මිතුරු සුරතක නුඹ වෙලී
ජීවිතේ ගී පොත කරා
    මීවිත රැගෙන ආ සමණලී........


පාරමී පුරා දින සති ගෙවී
    කෝල හැගුමින් නැහැවෙවී
මනලෝල සිනා කවි කාර කතා
    මිහිරැති වසන්තය පෙම් බදී.......


බැදුනු පෙම අකීකරුවී
    ඉකිබිදුම් හඩ මතු වෙවී
සමණලී නුඹ සැගව ගියදා
    හුදෙකලාවක මා තනි වෙවී........ 
















                                        - 2012-05-23 -

0 comments:

Post a Comment

Animated Social Gadget - Blogger And Wordpress Tips Twitter Bird Gadget